සිරියාව අඳුරේ!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාන කිහිපයක ඇතිවූ දෝෂ හේතුවෙන්, සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එනමුත්, පද්ධතියට එල්ල වූ ප්‍රහාරයක් විදුලිය බිඳ වැටීමට හේතුවී ඇති බවට පළවන වාර්තා සිරියානු බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, සිරියාව මේ වන විට ඉන්ධන අර්බුධයකටද මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තවද, මීට පෙර විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඉරානය විසින් සිරියාවට ලබාදී තිබෙන බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...