සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): රටවල් 7ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් Visa ගාස්තු අය නොකිරීම තවත් මාසයකින් දීර්ඝ කර තිබේ. එ අනුව මේ මස 30 දක්වා එය ක්‍රියාත්මක බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ , ඉන්දියාව, රුසියාව, චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය සහ මැලේසියාව යන රටවල්වල සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට මෙම අවස්ථාව හිමි වන අතර, සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් අද අධිකරණයට

කොළඹ LNW:එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා...

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් හයක වත්කම් තහනම් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: අනවසර මූල්‍ය ව්‍යාපාරික කටයුතු...

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...