අද විදුලි කප්පාදුව පැයයි විනාඩි හතළිහක් දක්වා අඩු කෙරේ

0
286

අද (03) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 01 යි විනාඩි 40 ක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද සවස 05.30 – රාත්‍රී 10.30 අතර කාලය තුළ එම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇත.

බලාපොරොත්තු වූ ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් මෙසේ විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කළ බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.

ඔවුන් මීට පෙර නිවේදනය කර තිබුණේ අද දිනයේදී පැය 6.00 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවකි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here