සතියක් තුළ ආණ්ඩුවෙන් ඉවත්වෙනවා – ශ්‍රීලනිපය ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

0
804

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සතියක් තුළ කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත්වන බව එම පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පිටු තුනක දීර්ඝ ලිපියක් මගින් තම පක්ෂයේ මෙම තීරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here