සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අද කොළඹදී

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අද (අප්‍රේල් 03) පස්වරු 01.00 ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

“දුර දකිමු – පෙළ ගැසෙමු – අනාගතය ගොඩනඟමු” යන මැයෙන් යුතුව මෙම සම්මේලනය පැවැත්වේ.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඇතුළු පක්ෂයට අනුබද්ධ සංවිධාන, ශාඛා සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මේලනය සහභාගී වීමට නියමිත බව සඳහන්.

සමගි ජන බලවේගය නිල වශයෙන් එළිදක්වන ලද්දේ 2020 මාර්තු 02 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...