ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

0
385

ලන්ඩන් කවි 5වන වෙළුම

2025 අප්‍රේල් කලාපය

එක දෙක තුන එකතු වෙලා රජයට තුතිමල්

එහෙත් පොලක් ගනු ගිය කළ පෙනේ එලොවපොල්

දෙවුන්දරින් බිඳෙනු ලැබේ පළමු පදය පදයසිල්

පාතාලේ මැඩලන්නට පැමිණ තිබේ කල්

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

http://www.londonkavi.com