ආණ්ඩුවට බිස්නස් කරන්න පුලුවන්ද ? අනුර පහදයි (VIDEO)

Date:

රටක ආණ්ඩුවකට ව්‍යාපාර කළ හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

සිංගප්පූරුව, ඉන්දියාව,චීනය වැනි රටවල ආණ්ඩුව ව්‍යාපාර කරන නමුත් මෙරට ආණ්ඩු වලට එය නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ හොරකම හා දූෂණය නිසාවෙන් බව දිසානායක මහතා සඳහන් කළේය.

හොරකම් කරකර බිස්නස් කළ නොහැකි බවත් සුදුඅකම් නැති අය යොදා ගනිමින්ද එය කළ නොහැකි බව ඔහු සඳහන් කරන ලදී.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තෝරාගෙන තිබෙන්නේ පරණ පාර වන අතර එනම් ණය ගන්නා පාර සහ විකුණන පාර බව හෙතෙම පවසයි.

ණය අරන් ගොඩයා යා හැකි නම් ගෙන තිබෙන ණය ප්‍රමාණය අනුව මේ වන විට රට ගොඩ යා යුතු වන බවත් මේ වන විට
කෝටි 28 ලක්ෂයක් රට ණය වී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ කඩා වැටිච්ච රට හදන්නේ දූෂණය නතර කරන රාජ්‍ය සේවයට කාර්යක්ෂමතාව ගෙනෙන රටේ සම්පත් උපයෝගීකරගෙන ඉතා හොඳ නිෂ්පාදන ආර්ථිකයක ගොඩ නගලා සුළු පන්න කර්මනත්කරුවන්ට ශක්තියක් දෙන නව ආර්ථික වැඩපිළිවෙලක් සහිත ජාතික ජන බලවේගය බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන්!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...