සමගි ජන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): මහාචාර්ය ජී.එල් පිරිස් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අද (05) දින පෙරවරුවේදී සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබෙන බව වාර්තා වේ.

මෙලෙස සමගි ජන සන්ධානය සමඟ මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් එක්වී ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාසය ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...