රොෂාන් රණසිංහගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි නිවස ද ඊයේ (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් වටළා උද්ඝෝෂණයක් පවත්වා තිබිණි.

එහිදී එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා ද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වූයේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...