නැහැ කියූ බැහැ කියූ IMF වාර්තාව අද පාර්ලිමේන්තුවට එයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

එම වාර්තාවේ කෙටුම්පත මුදල් අමාත්‍යාංශයට ලැබී තිබුණ නමුත් පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එය ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බවයි.

කෙසේවෙතත් අද පාර්ලිමේන්තුවේ පැවති උණුසුම් තත්ත්වය මැදම එම අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 16ක් ස්වාධීන වී සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ඔවුන්ගේ මන්ත්‍රීවරු 12දෙනාද ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවයි

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...