නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කොට තිබේ.

වීරසිංහ මහතා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කළ අතර, හිටපු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව අධිපති ලෙස පත්කොට තිබේ.

අප්‍රේල් 07 වන දින ඔහු වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...