අලි සබ්‍රි අතහැරී මුදල් ඇමැතිකමට බන්දුල!

නව මුදල් අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා පත්කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (04) දින දිවුරුම් දුන් අලි සබ්‍රි මහතා මේ වන විට එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍ය ධූරය යළි හිස්ව ඇත.

ASK