සංචාරක ඉලක්කය ඉටුවන ලකුණු!

රෂිකා හෙන්නායක අප්‍රේල් 05 කොළඹ LNW :

ගෙවී ගිය මාර්තු මාසය තුළ විදේශීය සංචාරකයින් දෙලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි .

සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ, ඒ අනුව මෙම වසර තුළ මිලියන 03 සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි

සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ප්‍රවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන්ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදහස් පළ කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...