ජාත්‍යන්තරයේ සැමදා නමක් දිනූ අපේ තේ!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 05 කොළඹ LNW :

අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති “වර්ල්ඩ් ටී චැම්පියන්ෂිප්” තේ තරඟයේදී සම්මාන 09ක් දිනා ගැනීමට ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව, වතුයාය සහ අපනයන සමාගම සමත් වී තිබෙන බව වාර්තා වේ .

සිය සමාගම විසින් ඉදිරිපත් කළ තේ වර්ග තුනක් සඳහා එලෙස සම්මාන 09ක් හිමි වූ බව, එහි කළමනාකාර අධ්‍යක්‍ෂ චමින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...