”ශ්‍රේෂ්ඨ පරාජයක් නොමියෙන අරමුණක්” – පෙරටුගාමීන් අප්‍රේල් විරුවන් සමරයි! (PHOTO STORY)

Date:

කොළඹ LNW: අදට (05) යෙදී තිබෙන 54 වෙනි අප්‍රේල් විරු සමරුව නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැමරුම් අවස්ථාවක් සංවිධානය කර තිබුණි.

”ශ්‍රේෂ්ඨ පරාජයක් නොමියෙන අරමුණක්” ලෙස එය තේමා වී තිබුණ අතර 1971 කැරැල්ලේදී දිවි පිදු සිය සගයන් සිහිපත්කරමින් සැමරුමක් සිදුකළ අතර මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු පක්ශයෙඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් මෙන්ම සාමාජිකයින්,සුභ පතන්නන් එක්ව සිටියහ.

එහිදීසමරු දේශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් විසින් සිදුකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...