මුදල් ඇමැතිකමට මහින්ද නැවතත් ආසවෙන්ලු!

Date:

මේ වන විට හිස්ව තිබෙන මුදල් ඇමති ධූරය භාරගැනීමට අගමැති මහින්ද රජාපක්ෂ මහතා යළි සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිවෙකු හෝ එය භාර ගැනීමට ඉදිරිපත් නොවන තත්ත්වයක පවුලේ දැඩි ඉල්ලීම මත යළි මුදල් ඇමතිකම භාර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නුදුරේදීම කටයතු කරනු ඇති බවයි කියවුණේ.

ඒ අනුව ආණ්ඩුවේ බහුතර කැමැත්ත මත අගමැතිවරයාම එම අමාත්‍යධූරය භාර ගනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...