ඇමති ජොන්ස්ටන්ගේ කාර්යාලයක් වටලයි! (VIDEO)

Date:

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි කාර්යාලයක් උද්ඝෝෂකයින් කණ්ඩායමක් විසින් වටලා තිබේ.

කුරුණෑගල නගරයෙන් එම විරෝධතාව ආරම්භ වී තිබෙන අතර අනතුරුව එම කාර්යාලය දෙසට විරෝධතාකරුවන් ගමන් කර ඇත.

ඒ අනුව එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාව පැවැත්වා ඇති අතර දැඩි පොලිස් ආරක්ෂාවක්ද එම කාර්යාලය ඉදිරිපිටට යොදවා ඇති අයුරු දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...