මලල ක්‍රීඩාවේ සීයෙන් කැපුණු අය ඇතුළට

මලල ක්‍රීඩාවට අවුරුදු සීයක් සැපිරීම වෙනුවෙන් ආරාධනාපත් යැවීමේදී රටට විශාල කීර්තියක් අත් කර දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඊට ඇතුළත්ව නොතිබීම ගැන විශාල අප්‍රසාදයක් ඇති වෙමින් තිබිණ.නමුත් අද දිනයේ පැවත්වීමට නියමිතව තිබූ උත්සවය කල් තැබුණු නිසා ඉදිරියේදි එම තත්ත්වය නිවැරදි කරන බව මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් අදහස් දක්වමින් සුනිමල් රූපසිංහ LNW වෙත පැවසීය.

“සමහර නම් හොයා ගන්න ගියාම මඟ හැරෙනවා.අවුරුදු සියක තොරතුරු එක්ක මේ වැඩේ හදාගෙන යන්නෙ.මෑත කාලයේ ක්‍ර්‍රීඩාවෙන් දස්කම් දක්වපු ප්‍රසන්න අමරසේකර වගෙ අයත් මඟ හැරිලා තිබුණා.ඒත් දැන් ඉදිරියේ පැවත්වෙන දිනය තීරණය වුණාම ඒ අයටත් ආරාධානාවන් යවනවා” යැයි ද සුනිමල් තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...