ජනාධිපති ජාතිය ඇමතීමේ සූදානමක්?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) දින ජාතිය ඇමතීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ඒ සඳහා සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වුණේ.

මේ වන විට ජනතාවගෙන් එල්ල වී ඇති විරෝධය මැදම ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවටද පැමිණ සභාගර්භයේද අසුන් ගෙන තිබුණි.

කෙසේවෙතත් විනාඩි කිහිපයකින් අනතුරුව සභාගර්භයෙන් පිටවීමටයි ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරතාවය කිරිගිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: අවුරුදු 19 පහළ මධ්‍යම...

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...