*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඇමති කිචිය තිබෙන සමඟියේ අයට මන්ත්‍රී හෙක්ටර් ඇඩෙන්න කිව්ව කතාව! (VIDEO)

කොළඹ LNW:සමඟි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්වීමට සිටින බව කියන පිරිස් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ කතා පළවෙමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අද (08) සමඟි ජන බලවේගය මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් පළකළේය.

සමඟි ජන බලවේගයේ කිසිවෙකුට හෝ ඇමති හිඟමනේ යාමට අවශ්‍ය නම් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පොල්කට්ටකුත් ගෙන ගොස් ඉඳගෙන සිටියා නම් හොඳ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමඟි ජනබලවේගය ලෙස ආණ්ඩුවේ වාඩිවන්නේ ජනතාව ඊට බලය දීමෙන් පසුව වන බවත් ඉදිරියේදී ආණ්ඩුවක් කරන්නේ නම් ආර්ථික,පරිපාලන සහ දේශපාලන විප්ලවයක් සමඟින් බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan