දරුවකුට ජීවිතය අහිමි කළ මාරක රිය අනතුර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබූ බව වාර්තා වේ.

එම අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දෙකයි මාස අටක දරුවා ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ මව සහ පියා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල මහරෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක වන අතර ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...