*
Monday, May 6, 2024
spot_img

Latest Posts

2024 දී සංචා­රක ආදායම ඇ.ඩො.මි. 1,025 ක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):

2024 පළමු මාස තුනක කාලයේ දී සංචා­රක කර්මා­න්ත­යෙන් රුපි­යල් කෝටි 30,750ක (ඇම­රි­කානු ඩොලර් මිලි­යන 1,025) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව සංචා­රක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වසරේ පළමු මාස තුනක කාල­යේදී විදෙස් සංචා­ර­ක­යන් 635,784 දෙනකු මෙර­ටට පැමිණ තිබෙන අතර, එය පසු­ගිය වර්ෂයේ පළමු මාස තුනට සාපේ­ක්ෂව සිය­යට 89ක වර්ධ­න­යක් බව ද පෙන්වා දේ.

මේ වසරේ පළමු මාස තුනේදී සෑම මස­කම 200,000 ට වැඩි සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබෙන අතර ජන­වාරි මාසයේ දී සංචා­ර­ක­යන් 208,253ක් සහ පෙබ­ර­වාරි මාසයේ දී සංචා­ර­ක­යන් 218,350ක් මෙර­ටට පැමිණ තිබේ.

ඊට අම­ත­රව පසු­ගිය මාර්තු මාසයේ දී මෙර­ටට පැමිණ තිබෙන විදෙස් සංචා­ර­ක­යන් සංඛ්‍යාව 209,181ක් බව ද ඇමැ­ති­ව­රයා වැඩිදුරටත් පෙන්වා දේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan