අගමැති මෝදි හමුවූ නාමල්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 09 කොළඹ LNW :

නාමල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් ඊයේ (08) සිදුව තිබිණ.

ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තැබූ සටහන

RisingBharatSummit2025 වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකි වීම විශාල ජයග්‍රණයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...