රාත්‍රී සමාජ ශාලාවක වහලයක් කඩා වැටෙයි; ඩොමිනික් රාජ්‍යයේ 98 දෙනෙකු ජීවිතක්‍ෂයට!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 09 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Dominican  රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 98 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරෙන් තවත් පුද්ගලයින් 160 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් එහි රැඳී සිට තිබුණ බව වාර්තා වබ අතර, සිද්ධියෙන් මිය ගිය පිරිස අතර ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකුද වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වහලය කඩා වැටෙන අවස්ථාවේ එහි ගායනයේ යෙදී සිටි ප්‍රකට ගායකයෙකු සුන්බුන් අතර සිරවී සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...