මහින්ද දේශප්‍රියගේ අලුත් විරෝධය!

කොළඹ LNW:නාම යෝජනා භාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා – ප්‍රාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යනුවෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දක්වා තිබේ.

මහජන ඡන්දයෙන් තේරි පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ.

මෙම දැන්වීම අම්බලන්ගොඩ බටපොළ මාර්ගයේ යන එන අයට දැක ගත හැකියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...