පහරදීමකට විරෝධය පලකරමින් මහනුවර මහ නගර සභාව විරෝධතාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):නගර සභාවේ පරිපාලන නිලධාරීයෙකු හට මධ්‍යයම වෙළෙඳ පොළ ඉදිරිපිට දී‍ අනවසර වෙළෙන්ඳෙකු විසින් පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් , මහනුවර මහ නගර සභාවේ සියලු කාර්ය මණ්ඩල නගර සභා පරිශ්‍ර ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ, මධ්‍යම වෙළෙඳපොළ භුමියට ප්‍රවේශ වන මාර්ගය අවහිර වන පරිදි දමා තිබු පලතුරු තොගයක් ඉවත් කරන ලෙස දැනුම්දීම හේතුවෙන් බව සඳහන් වේ.

පහරකෑමට ලක්වු පරිපාලන නිලධාරීවරයා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

මීට සතියකට පෙර කසල බැහැර කිරිමේ නිරත වු සේවකයෙකු ද පහරකෑමකට ලක්ව රෝහල් ගත කර තිබු අතර මෙම තත්ත්වය තුළ තම ආරක්ෂාව තහවුරු කරන ලෙස විරෝධතාවයේ නිරත නගර සභා කාර්ය මණ්ඩලය බලධාරීන්ට පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...