අද විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):අද (10) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.33 ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ලෙසිනි.

මහජන බැංකුව – රු. 293.06 – රු. 302.99

කොමර්ෂල් බැංකුවේ – රු. 292.48 – රු. 301.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.75 – රු. 301.75

සෙලාන් බැංකුව – රු. 292.25 – රු. 301.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50

එන්.ඩී.බී. (NDB) – රු. 291.40 – රු. 302.40

අමානා බැංකුව – රු. 295.75 – රු.301.25

ලංකා බැංකුව – රු. 294.75 – රු. 302.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...