(VIDEO)පැනල යන්න එපා අනේ මේක භාරගන්න – නලින් බණ්ඩාර තවදුරටත් NPP එකට විවාදයට අඩගසයි!

කොළඹ LNW: සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට අභියෝග කළද ඔවුන් ඉන් පලායාම සඳහා දෙපාර්ශවයේ නායකයින්ගේ විවාදයක් ගැන අදහසක් මතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ජාතික ජන බලවේගය සිතුවේ ඒ අනුව විවාදය සජිත් ප්‍රේමදාස මහතා මඟහැර යනු ඇති බවත් එහෙත් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාද එම අභියෝගය භාරගෙන තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙත් ජාතික ජන බලවේගය දැන් එයද මඟ හරිමින් සිටින බව පෙනෙන්නට ඇති බව නලින් බණ්ඩාර මහතා විසින් මතුකර දක්වයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...