ජනතාව මහපාරේ විරෝධතා දක්වමින් සිටින සෑම තත්පරයකම රටට ඩොලර් ලැබීමට ඇති අවස්ථාවන් අහිමි වන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) රාත්රියේදී ජනතාව වෙත විශේෂ ප්රකාශයක් කරමිනි.
එම සම්පූර්ණ ප්රකාශය පහතින් දැක්වේ.
RN