මිත්‍රත්වය සහ ගෞරවය

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 12 කොළඹ LNW :

ලෝකයේ වෙන තලයක ක්‍රීඩාවේ සබඳතා පවතින්නෙ.වානිජමය වුව එය මිත්‍රත්තවයේ ඉම දක්වාත් ගමන් කර තිබෙනවා.මේ පුහුණුකරුවෙක් හැටියට ඩ්වේන් බ්‍රාවෝ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් මතීශ පතිරණට සෑහෙන විදිහට ගුරු හරු කම් ලබා දුන්නා.


එහෙත් දැන් චෙන්නායි සතුව ඉන්නේ මතීශ පමණයි.බ්‍රාවෝ කල්කටා නයිට් රයිඩර්ස් සමඟයි.දෙපිරිස මුණ ගැහෙන තරගයකට පෙර තමන්ගේ ගුරු හරුකම් ලැඉ අද ලෝකයේම අවධානය දිනා සිටින පන්දු යවන්නාගේ පාදය අල්ලා බ්‍රාවෝ වන්දනීය විදිහට ආචාර කරනවා.තමන් ඒ තැනට ගෙන්න දුන්න දායකත්වය දුන්න පුහුණුකරුටත් මතීහ ඒ දේ ම කරනවා.


මතීශ ඔහුගෙන් තරගය ගැන යම් උපදෙසක් විමසද්දි,පුහුණුකරු බ්‍රාවෝ පවසන්නේ හොඳම දේ ක්‍රීඩා නොකර සිටීම යන්නයි.හැබැයි මේ සියල්ල සිඳුවන්නේ යම් හාස්‍යමය කාරණාවන් උත්පාදනය කිරීමේ අරමුණ ඇතුව බව පැහැදිළියි.එහෙත් එහි ඇත්තටම ඒ මිත්‍රශීලී හාස්‍යය සහ විනෝදය තරමටම දක්ෂතාවයට ගෞරව කිරීමත් රැදී පවතිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...