නව වසරට පෙර ආසිරි!

0
283

සටහන – රත්නපාල ගමගේ

අප්‍රේල් 12, කොළඹ (LNW):

ගෙවුණු වසරේ නැගුණු දුක්ගිනි යලිත් අප වෙත නොම දැනෙන්න යි!

බතින්, බුලතින් සරු දෙඅත් හැමවිටම අප හද රැදෙන්න යි!

සැවොම දන මුව අගේ හසරැළි දකින්නට පින් පහළ වෙන්න යි!

කිරෙන්, පැණියෙන් පිරී ඉතිරී දනන් දිනවන වසර වෙන්න යි!