නිමක් නොවන තීරුබදු ආතල් එක මැදින් ට්‍රම්ප්, චීන තීරුබද්දෙන් ඉලෙක්ට්‍රෝනික උපාංග නිදහස් කරයි!

සටහන – පුලී
අප්‍රේල් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් චීන ආනයන සඳහා පනවා ඇති 125% ක බදු සඳහා ඇතුළත් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක අන්‍යෝන්‍ය තීරුබදු වලින් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

බොහෝ රටවල් සඳහා ට්‍රම්ප්ගේ 10% ගෝලීය තීරුබදු සහ මහා පරිමාණ චීන ආනයන බද්දෙන් මෙම භාණ්ඩ බැහැර කරන බව පැහැදිලි කරමින් එක්සත් ජනපද රේගු සහ දේශසීමා මුර සංචාරය අද දින නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලදී.

විවිධ ගැජට් බොහොමයක් චීනයේ නිෂ්පාදිත බැවින් ඒවායේ මිල අහස උසට නැඟිය හැකි බවට එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වල කනස්සල්ලෙන් පසුව මෙම පියවර ගෙන තිබීම ඔවුන් ගත් නුවණට හුරු ක්‍රියාමාර්ගයක් බව විශ්ලේෂකයෝ පවසති.

බදු නිදහස් කිරීම්වලට අර්ධ සන්නායක, සූර්ය කෝෂ සහ මෙමරි කාඩ් පත් ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...