හම්බේගමුවේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

Date:

හම්බේගමුව ප්‍රදේශයේ නිවසකදී ඊයේ (12) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රියේ හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ නිවසක හිමිකරු සහ ඔහුගේ ඥාති සොහොයුරන් පිරිසක් සාදයක් පවත්වමින් සිටියදී යතුරුපැදියකින් එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

එහිදී 24 හැවිරිදි පුද්ගලයකු සහ 42 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හම්බේගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව සඳහන්.

වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...