ක්‍රිස්ටලිනා ජෝර්ජිවා නැවතත් IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස පත්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 13, කොළඹ (LNW):ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස දෙවන වතාවටත් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා තෝරාපත් කරගෙන තිබේ.

ඇයව පස් අවුරුදු ධුර කාලයක් සඳහා බව පැවසේ,

ඒ අනුව ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවාට ලබන ඔක්තෝම්බර් 1 වැනිදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වේ.

අදාළ තනතුර සඳහා එකම අපේක්ෂකයා ඇය වූ බවත් මෙම පත්වීම සිදු කිරීමට පෙර ඇයත් සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවත්වු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

බල්ගේරියානු ජාතිකකු වන ජෝර්ජීඒවා 2019 වසරේ ඔක්තෝබර් 1 දින සිට ජාත්‍යන්තර අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ලබන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...