අපි ඉවර වෙලා නැහැ. අළුමතින් නැගිටිනවා – ජොන්ස්ටන්

Date:

කොළඹ LNW:පොහොට්ටුයි අවසන් බව බොහෝ දෙනා පැවසුවද එය අළුමතින් නැගී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පොදු ජන පෙරමුණ දේශපාලන වේදිකාවෙන් ඉවත් වුවහොත් මුළු රටම අනතුරට පත්වීමේ අවදානමක් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

රටේ ජනතාව මේ යථාර්ථය දන්නා බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

තම පක්‍ෂයේ අය හොරු යැයි කියමින් මහින්ද රාජපක්ෂ මහතාට නින්දා අපහාස කරමින් පොහොට්ටුව දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට දරන උත්සාහය අසාර්ථක බවයි මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...