අලුත් අවුරුදු නැකැත් – පුණ්‍ය කාලය

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව අප්‍රේල් 13 වන ඉරිදා අපරභාග 08.57 ට පුණ්‍ය කාලය උදා වේ.

පුණ්‍ය කාලය අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා පවතී.

ඒ අනුව අප්‍රේල් 13 වනදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම්, අප්‍රේල් 14 වනදා පූර්වභාග 03.21 සිට 14 වනදා පූර්වභාග 09.45 දක්වා නැකැත් යෙදී ඇති අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර ඉටු කිරීම ද මැනවි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...