ගෝඨාගෝගම මහ සෙනඟ දැක රාජපක්ෂ ආඩම්බර වෙයි

Date:

මේ මොහොතේ ඉන්දියාවේ පැවත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙණෙන පිතිකරුවෙක් බවට ප්‍රශංසා ලබන භානුක රාජපක්ෂ ඊයේ සමාජ මාධ්‍ය හරහා මේ රටේ ජනතාවට අවුරුදු සුබ පැතුම් එක් කිරීම සඳහා යොදා ගෙන තිබුණේ ගෝඨාගෝගම පිරි ඉතිරී සිටින ජනතාවගේ ඡායාරූපයකි.

භානුක පවසන්නේ අන්තර්ජාලයෙන් ලබා ගත් ඒ ඡායාරූපයේ සිටින මිනිසුන් ගැන ඔහු ආඩම්බර වෙන බවය.සියලු ශ්‍රී ලාංකේ්ය ජනතාවට ආදරය සහ ගෙූරවය සමඟ අලුත් අවුරුද්දට සුබ පැතුම් කරන භානුක රාජපක්ෂ මෑත කාලයේ ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ උදහසට නිබඳව ලක් වූ ක්‍රීඩකයෙකි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...