පේදුරු තුඩුවෙන් හමන අලුත් අවුරුදු සුවඳත් විඳිමු


 සියලු සතුන්ගේ පැවැත්මට ඉවහල් වන ප්‍රධාන සාධකය වන ආහාරයේ වසරේ මුල්ම ආහාර වේල දේවාශීර්වාදය මත ලබා ගැනීමෙන් වසර පුරාවටම සෞභාග්‍යය පෙරදැරි කර ගත් සතුට සාමය හිමි වන බව බොහෝ හින්දු භක්තිකයෝ ආධ්‍යාත්මිකව විශ්වාස කරති එය අපගේ සිංභල අලුත් අවුරුද්දේ අනුභවය හා වැඩ ඇල්ලීමට සමාන වුව ද කිසිදු හින්දු භක්තිකයෙක් ඒ සඳහා අපගේ සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව යොදා නොගනිති.

එම සියලු චාරිත්‍රාවලිය පාලනය කරනුයේ ඔවුන් ගේ පූජක ප්‍රජාව විසිනි.එමෙන්ම මෙම ආගමික සැමරුම් වල දී සියලුම හින්දු භක්තිකයන් තමන්ගේ පුද්ගල සහ සමාජ තරාතිරම් මුලුමනින්ම අමතක කොට මුලු හින්දු බැතිඅත් ප්‍රජාවම එකම පවුලක සාමාජිකයන් සේ කටයුතු කිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව එම ආගමික චාරිත්‍ර වල දී “කැරෙයාර්”(සිංහලෙන් කරාවේ) නමින් හැඳින්වෙන වෙරළ බඩ ධීවරයාත් සාගර විද්‍යාඥයාත් අතර කිසිදු වෙනසක් දක්නට නොමැත.

https://www.vinivida.lk/8420-2/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම්...

2026 පොපි මල් දිනය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : 2026 වර්ෂයේ පොපි...

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි...