අප්‍රේල් 18 වනදායින් පසු ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නිරත වී සිටින පිරිස් එම ස්ථානයෙන් ඉවත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.
විරෝධතාකරුවන් දැනට එහි කඳවුරු සංකීර්ණයක් ඉදිකරගෙන රැඳී සිටින අතර ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට දිනපතා දිවා රෑ උද්ඝෝෂණය කරමින් සිටිති.
එසේවෙතත් ඔවුන්ව අප්‍රේල් 18 වනදායි පසු එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජය සැලසුම් කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
RN