*
Monday, May 6, 2024
spot_img

Latest Posts

මේ සියලු අර්බුදයන්ට මුල මෛත්‍රී – හිරුණිකා (VIDEO)

මේ වන විට පවතින සියලු අර්බුදයන්ට මුල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඒ, අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

එදා මහින්ද රාජපක්ෂට එරෙහිව පැවති නඩු නිසි ක්‍රියාත්මක නොකර මැතිවරණයට පවා නාමයෝජනා ලබා දීමට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ.

කෙසේවෙතත් මේ මොහොතේ රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන යන අරගලය අඛණ්ඩව ගෙන යා යුතු බවද ඇය සඳහන් කරන ලදී.

රාජපක්ෂවරුන්ට ගෙදර යන ලෙස මෙපමණටම ජනතාව අවධාරණය කළද එය තවමත් ඉටුනොවන්නේ ඔවුන්ගේ හොරකම්වල ප්‍රමාණය විශාල වීම බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan