(BREAKING)ශ්‍රී ලංකාවට රත්නපුරෙන් ලෝකඩ පදක්කමක්

නිශ්මං රණසිංහ අප්‍රේල් 16 කොළඹ LNW :

සවුදි අරාබියාවේ පැවත්වෙන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී බාලක මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ලහිරු අචින්ත සමත් වුණා.රත්නපුර ශාන්ත ඇලෝසියස් විධ්‍යාලයේ සිසුවෙකු වන අචින්ත මෙම තරගයේදි සිය පදක්කම වෙනුවෙන් සිය ධාවනය ඉතාමත් බුද්ධිමත්ව පාලනය කර ගනිමින් කටයුතු කළ ආකාරය කැපී පෙණුනා.ඔහු තරගය නිමා කරන්නට ගත කළ කාලය විනාඩි 3:59.47 ක් ලෙස සටහන් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...