අදත් අධික උෂ්නත්වය ගැන අවවාදාත්මක නිවේදනයක් !

Date:

අද (16) දිනයේත් නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියා, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම උණුසුමට වැඩිවේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්වයක් ඇතිවන අතර තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම් ඇති වියහැකි බවටයි එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...

ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05 , කොළඹ LNW : පානදුර ප්‍රදේශයේ...

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...