ටෙලිකොම් පීඑල්සී ලාබ ලබයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විදුලිසංදේශ සේවා සැපයුම් සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, 2022 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත . එක් කොටසක් වෙනුවෙන් සත 25 ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

ඒ 2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදාළ වන ප්‍රථම සහ අවසාන ලාභංශය වන අතර , සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය, සාමාන්‍ය කොටස් 1,804,860,000 කින් සමන්විත යි.

මේ අනුව කොටසකට සත 25 බැගින් කොටස්කරුවන් වෙත මුදාහරින මුළු ලාභාංශ වටිනාකම රු. මිලියන 451.21ක් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...