අපිට 113 ඉන්නවා. හරි වෙලාවට විශ්වාසභංගය ගේනවා – හර්ෂ (VIDEO)

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 113 සිටින අතර විශ්වාසභංග යෝජනාව නිසි වෙලාවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එහෙත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාව ඉල්ලා සිටින දේ ගැනද සිතිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අගමැතිවරයාට සහ කැබිනට්ටුවට පමණක් නොව ජනාධිපතිවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති හෙයින් එය ජනතා විශ්වාසභංගයක් ලෙස ගෙන ආ හැකි බව ඔහු පෙන්වාදෙයි.

ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණීමට සූදානම් අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායම ඉල්ලා අස්වන තැනට ඔවුන් පත්ව සිටින බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...