*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අපිට 113 ඉන්නවා. හරි වෙලාවට විශ්වාසභංගය ගේනවා – හර්ෂ (VIDEO)

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 113 සිටින අතර විශ්වාසභංග යෝජනාව නිසි වෙලාවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එහෙත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාව ඉල්ලා සිටින දේ ගැනද සිතිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අගමැතිවරයාට සහ කැබිනට්ටුවට පමණක් නොව ජනාධිපතිවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති හෙයින් එය ජනතා විශ්වාසභංගයක් ලෙස ගෙන ආ හැකි බව ඔහු පෙන්වාදෙයි.

ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණීමට සූදානම් අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායම ඉල්ලා අස්වන තැනට ඔවුන් පත්ව සිටින බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan