ඩයනා ගමගේ ඇතුළු තවත් තිදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධුර

තවත් රාජ්‍ය අමාත්‍යවරියන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව,

ඩයනා ගමගේ මහත්මිය – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සීතා අරඹේපොල මහත්මිය – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ මහතා – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය

වශයෙන් දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

ඒ අනුව සමස්ත රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...