දළදා සමිඳුන් වැඳපුදා ගත් ජනපති අනුර!

Date:

රෂිකා හෙන්නායක

අද (18) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදාගැනීමේ උතුම් අවස්ථාව මෙරට සැදැහැවත් ජනතාවට උදා විය. 

එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක් විය.

දළදා වහන්සේ වැඩ සිටින විශේෂ කුටිය වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදාගෙන ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය. 

අද පස්වරු 03 සිට පස්වරු 05 දක්වා දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වූ අතර, ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...