සෝබනකාරයාගේ සෝබනේ ගැන කතිකාවක්!

Date:

ප්‍රභාත් විතානගේ විසින් රචිත ‘සෝබනකාරයා’ කෙටි නව කතාව පිළිබඳ කතිකාවක් අප්‍රේල් හෙවත් මෙම මස 20 වන බ්‍රහස්පතින්දා දින හවස 4 ට බොරැල්ල එන්.එම්. පෙරේරා ශාලාවේ දී පැවැත්වේ.

‘සෝබනකාරයා’ නවකතාව පිළිබඳ සාහිත්‍යමය සංවාදාත්මක වේදිකාවට පැමිණෙන අයවලුන් වන්නේ;
විමල් කැටිපෙආරච්චි
කල්පනා ඇම්බ්‍රෝස්
විවිමරී වැන්ඩර්පූටන්
තාරක එරන්ද කල්දේරා
සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්
දිල්ෂානි චතුරිකා දාබරේ
රශ්මික මණ්ඩාවල

අනිල් හේරත් විසින් සංවාදය මෙහෙයවයි.

ඉතින් සෝබනකාරයොයි සෝබනකාරියොයි එකතු වෙලා ප්‍රභාත් විතානගේ ගේ ‘සෝබනකාරයා’ රසවිඳින්න එකතු වෙන්න!

ස්තූතියි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...

ක්‍රීඩාවේදී හැමෝම සමානයි – ඔලිම්පික් සභාපතිනිය කියයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: "අපි සියලු හඬවල්වලට සවන්...

නාමල්ලාගේ “මහා ජන හඬ” ආණ්ඩු විරෝධී රැලිය අද නුගේගොඩදී

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කරන...

පුටුවත් නැතුව අටුවත් නැති වෙයිද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: කටාර් හී පැවත්වෙන ආසියානු...