චීනයේ ප්‍රධානම BYD විදුලි වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හදිසි ගින්නක්

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනයේ BYD විදුලි වාහන සමාගමේ ගෝලීය මූලස්ථානය වන දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන් හි පිංෂාන් දිස්ත්‍රික්කයේ පිහිටා විදුලි වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ගරාජයේ ඊයේ දිනයේදී හදිසි ගින්නක් ඇතිව ඇති බව වාර්තා වෙයි.

විශේෂඥයින්ට අනුව, අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථවලට වඩා විදුලි මෝටර් රථ වෙනස් ලෙස දහනය වන අතර, ගින්න බොහෝ විට දිගු කාලයක් පවතින අතර ඒවා නැවත ඇවිළෙන ප්‍රවණතාවක් ඇති බැවින් ඒවා නිවා දැමීමට අපහසු බව කියවේ.

කෙසේ නමුත්, ගින්න හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට සැළකිය යුතු හානියක් සිදු වී ඇති අතර ගින්න මේවන විට සාර්ථකව නිවා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...