සටහන – රුවන් නෙළුගොල්ල
අද (15) දිනයේදී 30% ක පමණ ප්‍රතිශතයකින් පෞද්ගලික බස් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් හෙට (16) දිනය වනවිට බස් ධාවනය සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.


