ඉස්සන් වගාව අනතුරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19, කොළඹ (LNW):තවදුරටත් තමන්ගේ ඉස්සෝ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසයි.

මේ වන විට, ඔවුන් සතුව ඉස්සන් කොටු 27,000 කට අසන්න ප්‍රමාණයක් පවතින අතර ඉන් යැපෙන පවුල් සංඛ්‍යාව 60,000 කට ආසන්න වන අතර, රජය විසින් මොනඩෝන නම් ඉස්සාගෙන් මෙරටදී පැටව් ලබාගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

ප්‍රධාන වශයෙන් විදේශීය වෙළඳපොල ඉලක්ක කරගනිමින් ඉස්සන් වගාකරන අතර 2020 සහ 2023 වසරවලදී ඉස්සන් මෙට්‍රික් ටොන් 11,000ක් මෙරටින් අපනයනය කර තිබෙන බවද පැවසේ,

ව්‍යාපාරිකයන් පවසන්නේ , එලෙස පවත්වාගෙන ආ කර්මාන්තය මේ වන විට 18% දක්වා පහත වැටී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...